

මම ඉස්සෙල්ලාම දුප්පත් ළමයින්ට රුපියල් දහයේ කොළ තුනක් දිනකට බෙදුවා. ඊට පස්සේ චොකලට් බෙදුවා. දැන් තවත් පියවරක් ඉදිරියට තියලා වැඩක් පටන් ගත්තා. දිළිඳු දරුවන්ට මාසික දීමනාවක් දෙන්නයි හදන්නේ. ඉස්සරවෙලාම මාසෙකට රුපියල් පනහක් දෙනවා. පස්සේ රුපියල් තුන්සීය දක්වා වැඩි කරන්නයි හිතාගෙන ඉන්නේ.