Children Organization Lanka

Children Organization Lanka
Children Organization Lanka

Thursday 6 May 2010

පුංචි කලු නංගි

මම දවසක් පාර අයිනේ හිටගෙන හිටියා. පුංචි නංගියෙක් ඉස්කෝලෙ ඇරිලා එනවා. එයා හරිම කලුයි. එයාගෙ සුදු ගවුම දුඹුරු පාට වෙලා. කකුල් වල කොරළ හැදිලා. මම එයා බස් එකට නගිනකං ඉඳලා එයා ළඟින් ඉඳගත්තා. ටික දුරක් යනකොට මම එයාට රුපියල් පහක් දුන්නා. එයා මගේ දිහා බලන්නෙවත් නැතුව කාසිය මිට මොලවා ගත්තා. ඊට පස්සෙ මම රුපියල් විස්සෙ කොළයක් දුන්නා. එයා ඒකත් මිට මොලවා ගත්තා. බහින තැන ආවම එයා මගේ දිහා බලන්නෙවත් නැතුව බැහැලා දුවලා ගියා. අඩු තරමින් එයාලා ඒකෙන් පාන් බාගයක් හරි අ‍රගෙන වේලක් පිරිමහ ගනී.

1 comment:

  1. eya oyata hithen godak stuti keranna athi....e wagema oya kela udawwa eyata godak watinna athi...:)

    ReplyDelete