skip to main |
skip to sidebar
දිළිඳු දරුවන්ට මාසික දීමනාවක්.
මම ඉස්සෙල්ලාම දුප්පත් ළමයින්ට රුපියල් දහයේ කොළ තුනක් දිනකට බෙදුවා. ඊට පස්සේ චොකලට් බෙදුවා. දැන් තවත් පියවරක් ඉදිරියට තියලා වැඩක් පටන් ගත්තා. දිළිඳු දරුවන්ට මාසික දීමනාවක් දෙන්නයි හදන්නේ. ඉස්සරවෙලාම මාසෙකට රුපියල් පනහක් දෙනවා. පස්සේ රුපියල් තුන්සීය දක්වා වැඩි කරන්නයි හිතාගෙන ඉන්නේ.
මට 300-ඕපල් කාර් එකක් තියනවා. ටවුන් එකේ කඩ කාමර දෙකක් තියනවා. දැන් මගේ මාසික ආදායම ටික ටික වැඩි වෙනවා. වැඩිපුර දන් දෙන හිංදා වෙන්න ඇති.
එහෙම කරන එක හොද දෙයක්.....ඔයා පාර්ලිමෙන්තුවේ ඉන්න තිබ්බේ...
ReplyDeletebohoma hodai...adahasa ...tamanta puluvan hatiyata kelama eka loku deyak wenna puluvan ...e labena kenata...:)
ReplyDeleteනියමයි මම හැමදාම මේ සයිට් එකට එන්න ඕන ඇඩ්රස් එකත් ලියා ගත්තා
ReplyDelete