Children Organization Lanka

Children Organization Lanka
Children Organization Lanka

Monday 19 April 2010

ජංගම දන්සැල

මම ළමයින්ට පොත්, පෑන්, පැන්සල් අරන් දෙනවා. බස් එකේ යන්න සල්ලි දෙනවා. චොකලට් අරන් දෙනවා. ඇඳුම් පැළඳුම්, සපත්තු අරන් දෙනවා. කුරුණෑගල ටවුන් එකේ පාසල් වලට එන හැම ළමයෙක්ම මාව අඳුරනවා. මං ගැන දන්නවා. ඒ හිංදා කාටවත් බෑ මට ලෙඩක් දාන්න. මාව අමාරුවේ දාන්න කවුරු හරි කුමන්ත්‍රණය කළොත් එයාමයි අමාරුවේ වැටෙන්නේ. මම හරියට ජංගම දන්සැලක් වගේ. ඕනැම ළමයෙකුට දුටු තැන මගෙන් උදව් ලබාගන්න පුළුවන්. දුටුතැන සල්ලි ඉල්ලගන්න පුළුවන්. මට ප්‍රශ්නයක් ඇති උනොත් මාව බේරගන්න පාසල් ළමයි හතලිස්දාහක් මගේ වටේ ඉන්නවා.

1 comment:

  1. ලෝඩ් සිමයියා_19 April 2010 at 06:26

    ඉකුත් අප්‍රයෙල් මස 8 වැනිදා මම අපේ අ/පුරZone අඩවියෙන් එක්තරා සිංඩියක් ගැන ලිපියක් පල කලේය එදා සවස මට ල.සි එකේ හිමිකරැ පුද්ගලයෙක් එම ලිපිය නිසා ලංකිය නෝන්ඩි වෙනවා කියා මල මල ගැවේය. මම කට පියාගෙන සිටියේය (මම ඒ ලිපියෙන් කිවේ ල.සි ගැන නොවේ)

    පසු දින මගේ ලිපි සින්ඩියේ දිස්වන්නේද නැත මම හොයලා හොයලා යනකොට අඩවි පිලිබද ගැටලු එකේ මගේ අඩවිය තියෙනවා තාවකාලිකව නවතා ඇත කියලා දලා මගේ අඩවිය මම එදා යන පුද්ගලායාගෙන් මිමසු විට ඔහු කිවේ මම ලිපි 36 මකපු නිසා ඉවත් කලා කියල‍ා නමුත් මම ඔහුට තේරැම් කරලා කිව්වා මම ලිපි මැකුවේ නැහැ කියලා ඔහු කිවා මොක කලත් මගේ අඩවිය සින්ඩිගත ක‍රන්න සති දෙකක් යනවා කියලා  (ඉතිරිය කියවන්න මෙතන ඔබන්න)


    මම එදා ඒ වැඩේ අත ඇරලා Himidirilanka කියලා නව අඩවියක් සදා ල.සි මම එකතු කරන ‍ඇප්ලිකේෂන් පුවරා යැව්වා ර්‍රට පසු එතන වැටුනේ එතනට පැය 3එන්න කියලයි නමුත් පැය තුනකින් යනකාට එකතු කරපු අඩවිය නැ කොහෙවත්
    මම පසුව මගේ අනිත් බ්ලොග් ලියන යාලුවන්ට කිවා කතන්දරේ එයාලා කිව්වා ටික කාලයක් අපි බලන් ඉදිමු කියලා උන් මොකාටද එන්නේ කියලා ඒ අතරේ මගේ තව යාලුවෙක් කිවා එයාට අරංචි උනා කියලා දෙවනියට ඇතුලත් කරපු අඩවිය හේතුවක් නැතිවයි කියලා අයින් කලේ ඔහු මා සමග කිවා

    මම 13 *ප් ඇහුවා ඇයි මගේ සයිට් ගන්නේ නැත්තේ කියලා එයා කිවවා ඔයා අය සැරයක් ඇප්ලිකේෂන් පුරවලා යවන්න කියලා එතකොට ස්වකියව සිංඩියට එකතු වෙයි කියලා
    එත් ටික වෙලාවකින් බලනකොට තිබුනේ මෙම අඩවිය ල.සි තුලට ඇතුලත් කර නොගැනේ කියලා

    මගේ යාලුවෝ ල.සි අදහස ඉඩක් තිරිවේ ඔහුන්ගෙන් ප්‍රශ්න ඇසුවා මගේ අඩවිය ගන්නේ නැත්තේ ඇයි කියලා ඒවාට උන් උත්තර නොදි සින්ඩියට එන මිනිස්සු ලියන්න වගේ අපිට අපහස කලා. අන්තිමේ අපි නැවත ඇසුවාම කිවේ අනුෂ නදුන් ගේ අඩවි ඇතුලත් කර ගන්නේ නැ කියලා.

    S.B.U කියන සිංඩිය නියම තත්වයකට නියම නිතියකට නියම හිත හොද හිමිකරැවන් යටතේ පාලනය වන සිංඩියක් මේ සිංඩිය මහ අසිලාචාර එකක් බවයි මට පේන්නේ නිකන් අච්චාරැවක් වගේ තව සමහරැ මට කිව්වා කනි* තරි* කියන මුන් දෙන්නා මම ලංකිය කැවා මම හැමෝගෙම සයිට් වල කුනුහරැප ලියනවා මම මහ පිස්සෙක් මානසික ලෙඩෙක් කියලා කටකතාවක් අරගෙන යනවලු

    හුග දෙනක් දෙනා දැන් විශ්වාස කරන්න පටන් අරන් මුන් දෙන්නා කියන කතා මගේ පෙස් බුක් යාලුවෝ පවා විශ්වාස කරනවා

    S.B.U එකෙන් මගේ අඩවිය අයින් කලේ කුනුහරැප නිසා මට ඒ ගැන කලින් සිතලා කමෙන්ට් මොඩිරේට් කලා නම් ඉවරයි

    ඔය S.B.U අයිති බ්ලොග් අඩවි වල කුනුහරැප ලියන්නේ ල.සි කාරයමයි එතකොට උන්ගේ සිංඩියට නේ කට්ටිය එන්නේ මටත් උනේ ඒවගේ වැඩක් තමයි

    අනික S.B.U එකේ ඉන්න අයමයි ල.සි එකේ ඉන්නේ එකට එකතු කරලා තියෙන අඩවිත් එහෙමයි මුන්ට සයිට් එකතු කරන මිනිසුන්ට පිස්සු එක වගේ සයිට් දෙකක් වැඩක් නැහැනේ

    අනික ල.සි පටන් ගන්නකොට S.B.U එකත් එක තරහට වගේ පටන් ගත්තා නමුත් උන්ට තේරැනා
    එහෙම ගිහිල්ලා S.B.U වට්ටන්න බැ කියලා එක පැත්තකින් S.B.U කියලා පුදුම කැ ගැහිලක් කැ ගහනවා තව පැත්තෙකින් උන්ගේ අය S.B.U එකේ අයගේ සයිට් කුනුහරැප ලියනවා. එකෙන් බේරෙනන මම කුනුහරැප කමෙන්ට් දාන්නේ කියලා කට කතා පතුරනවා අර *නියා, **දු මුන් දෙන්නා තමයි ඔක්කොම කරන්නේ අනිත් හැමෝම මට විශ්ව‍ාසයි ල.සි එකේ

    මම රස්සාවක් කරනවා මම වැඩ ගහන අයම තමයි කිවා මනසික ලෙඩ්ඩු මාව මානසික ලෙඩෙක් ගානට කට කතා පතුරවලා ඔහුන් මගේ මානසික තත්වය පහලට දැමිමට පවා බැලුවේය.

    මම විනොටෙයි බ්ලොග් ලිව්වේ මගේ රස්සාව කරන තැන යාලුවෝ කිවේ උබට කිච කරලා පිස්සෙක් කරන විනෝදේ අල්ලලා දපන් කියලයි.

    මම සිංඩියක් හදනවා කිව්වනේ මගේ යාහලුවෝ මට සියල්ල වටහ දුන්නා සිංඩි ගොඩක් වැඩක් නැහැනේ කියලා ල.සි කාරයා පිස්සුවට සිංඩි හැදුවට.

    සමහරැ කිව්වා උබ බ්ලොග් එකෙන් එක එකාට බයින නිසාලු මාව අයින් කලේ කියලා ඒකද බ්ලොග් කරැවෙකුගේ නිදහස

    ල.සි කාරයා මේ දවස් වල ඇලෙක්සා නිසා ලෝඩ් පකිර් වෙලා

    ReplyDelete