Children Organization Lanka

Children Organization Lanka
Children Organization Lanka

Tuesday 30 March 2010

ස්මැක් නංගි

අම්මා‍ කෙනෙක් පුංචි නංගියෙකුත් එක්ක උදේ ටවුමට ආවා. එයාලා කඩවල් වලට ගිහින් නැතිබැරිකම කියලා කීය කීය හරි එකතු කරගෙන ඇවිද්දා. දවල් දොලහට විතර ඒ අම්මා දුවට මොනවා හරි අරන් දෙන්න සල්ලි මල්ලට අත දාලා සල්ලි ‍ටිකක් අරගෙන ගණන් කරලා කඩේකට යන්න හදනකොට මම ඒ නංගිට රුපියල් දහයක් දුන්නා. එයා හිනාවෙලා ඒක ගත්තා. අම්මා එයාට කූල් ස්මැක් පළතුරු බීම ‍බෝතලයක් අරන් දුන්නා. ඒ නංගි ඒක අත් දෙ‍කෙන්ම අල්ලගෙන ගිහින් බස් එකට නැංගා. මම දුවලා ගිහින් ජනේලෙන් එයාට තව රුපියල් විස්සක් දුන්නා. එයා අත වනලා යන්න ගියා.

3 comments:

  1. නියම වැඩක්..
    නමුත් මේක ජාවාරමක් විදියට නොකරන කෙනෙක් කියලා හොයාගන්නත් ලේසි නෑ..

    /බිඟුවා...!

    ReplyDelete
  2. ඔබේ Children Organization Lanka ආයතනය ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද? ඔබේ අරමුණ, කාර්යභාරය වගේ දේවල්. නිකං දැනගන්නත් එක්ක....

    ReplyDelete
  3. Friend I Think giving money is not a solution for the problem.But It is really good that you gave moeny to that poor girl because she might really need some thing to drink at that time

    ReplyDelete